Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
ශ්‍රී ලංකා පිල දෙකට බෙදෙයි.. ඇන්ජලෝ සහ චන්දිමාල් ඛේත්තාරාමෙදි ගැටෙයි

- ශ්‍රී ලංකා පිල දෙකට බෙදෙයි.. ඇන්ජලෝ සහ චන්දිමාල් ඛේත්තාරාමෙදි ගැටෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,335 Views
බංග්ලාදේශ තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට පිටත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ඊයේ (11 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයකට සහභාගි වුණා. ඇන්ජලෝ මැතිව්ස්‌ගේ පිල සහ දිනේෂ් චන්දිමාල්ගේ පිල අතර පැවැති මෙම පෙරහුරු තරගය වර්ෂාව හේතුවෙන් අවසන් වුණේ විසඳුමකින් තොරවයි.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් මැතිව්ස්ගේ පිල පන්දුවාර 45 යි පන්දු 02කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුනු 278ක් පමණයි. තිසර පෙරේරා අංක පහ පිතිකරු ලෙස පැමිණ පන්දු 91 කදී හයේ පහර පහක්‌ සහ හතරේ පහර දහයක්‌ සමග ලකුණු 119 ක්‌ද, නිරෝෂන් දික්‌වැල්ල ලකුණු 56 ක්‌ද, ලබා ගත්තා.

ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 21 කට හා නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 12 කට දැවී ගිය අතර අකිල ධනංජය ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් ලකුණු 46 කට කඩුලු 02ක් බිද හෙළිමට සමත් වු අතර මූලික සංචිතයට ඇතුළත් නොවු එහෙත් බංගලාදේශ සංචාරයේ අවසන් 16 දෙනා අතරට පැමිණ වනිඳු හසරංග ලකුණු 45 කට කඩුලු 02ක් දවා ගැනිමට සමත් වුණා.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුනු 279 ක ඉලක්කයක් හඹා ගිය දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කන්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 41 කදි කඩුලු 08 ක් දැවී ලකුනු 273 ක්‌ රැස්‌කරගෙන සිටියා.

එහිදී චන්දිමාල්ගේ කන්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ජාතික කණ්ඩායමට තම කැදවීම නිවැරදි තීරණයක් බව සනාථ කරමින් ලකුණු 70ක් ලබා ගැනීමට සමත් වු අතර බංග්ලාදේශ සංචිතයට නම් නොවු ධනංජයද සිල්වා ලකුණු 47ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දස්කම් දැක්වු අකිල ධනංජය ලකුණු 81 කට කඩුලු 04 ක් දවා ගැනීමට සමත් වුණා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  178 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  66 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  740 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  906 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,437 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  3,066 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,296 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,489 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,456 Downloads

Baila Loke - Ruky Rukman (Rukyboy)
Baila Loke
Ruky Rukman (Rukyboy)
⤵  4,674 Downloads



Top 10 Commenters

Latest Comments

Top