Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
ලෝකේ ලොකුම වැඩකාරයින් අතරට එක්වන අපේ අසල් වැසියා - Video & Photos

- ලෝකේ ලොකුම වැඩකාරයින් අතරට එක්වන අපේ අසල් වැසියා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,118 Views
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය හෙවත් ඉස්රෝ මඟීන් අද (12) තම 100 වන චන්ද්‍රිකාව උඩුගුවනට යොමු කළා.

ඒ තවත් කුඩා චන්ද්‍රිකා 30 ක් ද සමඟයි.

අභ්‍යවකාශයේ අපද්‍රව්‍ය බාධක ඇතුළු තත්වයන් සැලකිල්ලට ගෙන අද පෙරවරු 9.29 ට ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකොටා ගගන මධ්‍යස්ථානයෙන් චන්ද්‍රිකා කක්ෂගත කිරීම සිදු කෙරුණා.

ඉන්දියාව පසුගිය අගෝස්තු 31 වනදා ක්‍රියාත්මක කළ රොකට් ගමන අසාර්ථක වූයේ එමගින් රැගෙන ගිය චන්ද්‍රිකාව ද විනාශයට පත් කරමින් ය.

අද උඩුගුවනට රැගෙන ගිය චන්ද්‍රිකා අතරට  ඉන්දීය චන්ද්‍රිකා 3 කට අමතරව කැනඩාව, ෆින්ලන්තය, ප්‍රංශය, කොරියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයට අයත් චන්ද්‍රිකා ද ඇතුළත් වනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  661 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,546 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,812 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,174 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,105 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,796 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,285 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,985 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,766 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,445 Downloads



Top 10 Commenters

Latest Comments

Top