Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
ටීම් එකේ තැනක් නැතිවුණු ලසිත් මාලිංග ජ‘පුර සරසවියේ කථිකාචාර්යවරයෙකු වෙයි - Photos

- ටීම් එකේ තැනක් නැතිවුණු ලසිත් මාලිංග ජ‘පුර සරසවියේ කථිකාචාර්යවරයෙකු වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,242 Views
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය විසින් සංවිධාන කරන වැඩමුළුවේ දෙවන අදියර එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

‘‘සාර්ථකත්වයේ සෙවණැල්ල“ ලෙසින් නම් කර තිබුණු මෙම වැඩමුළු මාලාවේ දෙවන අදියරේ ප්‍රධාන කථිකයා බවට පත්වුණේ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

සිසුන් සිය වෘත්තීමය ජීවිතය හැඩගසා ගන්නේ කෙසේද..? බාධක හමුවේ ඉදිරියට යන්නේ කෙසේද..? පීඩනයන් හමුවේ සාර්ථකත්වය ළඟා කර ගන්නේ කෙසේද..? වැනි මාතෘකා පාදක කර ගනිමින් මෙම වැඩමුළුව දියත් කළා.

ලසිත් මාලිංග ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස උකහා ගත් අත්දැකීම් විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දීම මෙම දේශනයේ ප්‍රධාන අරමුණ වුණා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  191,624 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  72,397 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  17,012 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  98,417 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,697 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,778 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,688 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,690 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,834 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  5,010 Downloads



Top 10 Commenters

Latest Comments

Top