Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
මිස් කෝල් එකෙන් ඇතිවුණු පෙම නිසා තරුණයකුට වෙච්ච මහා අපරාධය

- මිස් කෝල් එකෙන් ඇතිවුණු පෙම නිසා තරුණයකුට වෙච්ච මහා අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,287 Views
කුලියට ලබාගත් ත්‍රීරෝද රථයකින් අවිස්සාවේල්ලට ඇවිත්...

පෙම්වතිය දැනුම් දුන් ලිපිනය සොයාගෙන අතුරු මාර්ගයක ගිහින්....

පසුගිය 09 වනදා රාත්‍රියේ පෙම්වතියගේ නිවස සොයා ත්‍රීරෝද රථයකින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි තරුණයෙකුට නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.

තුවාල වූ පෙම්වතා අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු නාපාවල ප්‍රදේශයේ සිට පාදුක්ක ප්‍රදේශයට පදිංචියට ගිය අයෙකු බවද පැවසෙනවා.

මග හැරුණු ජංගම දුරකථන ඇමතුමක් අනුව තරුණයා එම තරුණියව හඳුනාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව පෙම්වතියගේ ඇරයුම් මත එම පෙම්වතා පාදුක්කේ සිට කුලියට ලබාගත් ත්‍රීරෝද රථයකින් අවිස්සාවේල්ලට පැමිණ තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෙම්වතිය දැනුම් දුන් ලිපිනය පරිදි ඇය සොයමින් අතුරු හරස් මාර්ගයක ගමන් කර ඇති බවත් එම අතුරු මාර්ගයේ පාළු ස්ථානයකදී එම තරුණ පෙම්වතා කපා කොටා ඔහුගේ දුරකථනයද පැහැරගෙන ගොස් ඇති බවත් සඳහන්.

මෙය පාළු ප්‍රදේශයකදී රාත්‍රියේ සිදුවූ සිදුවීමක් බැවින් ප්‍රදේශවාසීන් මේ සම්බන්ධ කිසිවක් නොදන්නා අතර සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  25 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  475 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  521 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  510 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  2,437 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,659 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,441 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,316 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  55,089 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,360 Downloads



Top 10 Commenters

Latest Comments

Top