Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
යුරෝපයට පිළිලයක් වූ මහා භයානක දෙයක් ලංකාවටත් ඇවිල්ලා - Photos

- යුරෝපයට පිළිලයක් වූ මහා භයානක දෙයක් ලංකාවටත් ඇවිල්ලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,918 Views
යුරෝපා රටවල භාවිතා කරන "මෙතැම්පටමයින්" නැමති අති භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු ඊයේ (11) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරාම්කරු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා වෙළඳ සැලක් පවත්වාගෙන යන 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඊයේ රාත්‍රී 9.45 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මොහු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මෙතැම්පටමයින් ග්රෑම් 220 ක ප්‍රමාණයක් සගවා ගෙන තිබූ අතර , ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පවසන්නේ.

මෙම මෙතැම්පටමයින් කුඩා කැබලි (Crystal Type ) ලෙස තිබූ ඒවා බවත් , ඒවා කොළඹ ඇතුළු නගර වල ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලා වල භාවිතය පිණිස රැගෙන එන්නට ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සැක කරන්නේ.

ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වුණේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  7,683 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,539 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  13,441 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,313 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,886 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,464 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,229 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,122 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,347 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,501 Downloads



Top 10 Commenters

Latest Comments

Top