Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
වසර 24 ට පෙර මාමා මරා ඔහුගේ පුතාට පිහියෙන් ඇන අධිකරණය මඟහැරි වරෙන්තුකරු කොටු වුණු හැටි

- වසර 24 ට පෙර මාමා මරා ඔහුගේ පුතාට පිහියෙන් ඇන අධිකරණය මඟහැරි වරෙන්තුකරු කොටු වුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,323 Views
මීට වසර 24 කට පෙර  සිය මාමාට පිහියෙන් ඇන මරා දමා ඔහුගේ පුත්‍රයාටද පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සැකකරුවකු ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තලංගම පොලිසිය මගින්.
 
ලැබුණු තොරතුරකට අනුව සැකකරු තලංගම, කොස්‌වත්තේ ලී වෙළෙඳ සලකදී කොටුකරගත් බව පොලිසිය සදහන් කරනවා.

මෙම සැකකරු සිය මවගේ බාල සොහොයුරු වූ කුරුකුලසූරියගේ ජයසේන යන අයව 1994 දී හෝකන්දර, අමරගොඩ, පාරේදී ඇති වූ බහින්බස්‌ වීමකදී පිහියකින් ඇන මරා දමා පසුව ඔහුගේ පුත්‍රයාටද පිහියෙන් ඇන ඇතැයි හෙළි වූ බව සදහන්.
 
අත්අඩංගුවට ගත් 48 හැවිරිදි සැකකරු ඇප ලැබීමෙන් පසු සැඟවී සිටි බවත් සදහන්.
 
අධිකරණයේ විභාග වූ නඩුවලට ඉදිරිපත් නොවීමෙන් මොහුට අවිස්‌සාවේල්ල අධිකරණය මගින් වරෙන්තුවක්‌ ද නිකුත් කර තිබුණු අතර සැකකරු නොමැතිව මෙම සිද්ධියට අදාළව නඩුව විභාග වූ බවත් එහිදී ඔහුට අධිකරණයෙන් මරණ දඬුවමක්‌ද නිකුත් කර තිබූ බවත් පොලිසිය පවසනවා.
 
 පවුල් ආරවුලක්‌ මෙම ඝාතනයට මුල් වී ඇතැයි පොලිසිය පවසනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  4,738 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,871 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  10,147 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,601 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,139 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,974 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,863 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,788 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,249 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,395 Downloads



Top 10 Commenters

Latest Comments

Top