Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
12
කාය ශක්තිය වැඩි කරගන්න මාරාවේශ වූ කුහුඹුවන් එක්ක කරන අමුතු චාරිත්‍රය - Photos

- කාය ශක්තිය වැඩි කරගන්න මාරාවේශ වූ කුහුඹුවන් එක්ක කරන අමුතු චාරිත්‍රය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,181 Views
ගෝත්‍රික ජන කණ්ඩායමක අරුම පුදුම චාරිත්‍රයක් පිළිබඳවයි මේ. මේ චාරිත්‍රය බොහොම බිහිසුණු එකක්. සැටෙර – මාවේ කියන්නේ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ තිබෙන එක් ගෝත්‍රික ජන කණ්ඩායමක්.

ඔවුන්ගේ දරුවන් වැඩි වියට පා තැබීමේ දී බිහිසුණු චාරිත්‍රයකට මූන දීමට සිදුවෙනවා. ඒ සෑම දරුවෙකුටම වේදනා කාරී අත්වැසුම් පැළදීමට සිදුවීමයි. මෙම අත්වැසුම් සදා ඇත්තේ ප්‍රමාණයෙන් තරමක් විශාල දරුණු ගණයේ කුහුඹුවන් විශේෂයක් (bulat ants) ඒ තුළට දැමීමෙන්

මෙම කුහුඹුවන් වැඩිහිටියන් විසින් අල්ලා ඖෂධීය කොල සමග මසු වූ ජල බඳුනකට දමා නිද්‍රාවට පත් කරන අතර, අනතුරුව පන් වලින් සදාගත් විවිධ සැරසිල්ලෙන් හැඩ ගැන්වු අත්වැසුම් තුලට කුහුඹුවන් දැමීම සිදු කරනවා. පසුව වැඩිවියට පත් වන දරුවන්ගේ දෑත් වලට මෙය දමන්නේ කුහුඹුවන් අවදි වීමත් සමගයි. එවිට කුහුඹුවන් මාරාවේශ වී දරුණු ලෙස ක්‍රියා කරන බවයි එම වැඩිහිටියන්ගේ විශ්වාසය.

අධික වේදනාවක් ගෙන එන මෙම ක්‍රියාවලිය අවම වශයෙන් විනාඩි 10 කදී වාර 20ක් පමණ සිදුකල යුතුයි. වේදනාව කොතරම් දරුණුද කිවහොත් ඇඟ හිරිවැටී යනවා. ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව මෙමගින් කාය ශක්තිය මෙන්ම මානසීක ශක්තිය ද ඉහළ යන බවයි පෙන්වා දෙන්නේ. උත්සවශ්‍රීයෙන් සිදුකරන මෙම චාරිත්‍රය සඳහා වැඩිහිටියන් බෝහෝ පිරිසක් සහභාගී වෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  148 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  61 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  739 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  905 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,436 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  3,064 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,296 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,489 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,456 Downloads

Baila Loke - Ruky Rukman (Rukyboy)
Baila Loke
Ruky Rukman (Rukyboy)
⤵  4,674 Downloads



Top 10 Commenters

Latest Comments

Top