Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම හෑල්ලු කළ අපේ ක්‍රිකට් ආයතනය

- ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම හෑල්ලු කළ අපේ ක්‍රිකට් ආයතනයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,630 Views
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල නවසීලන්තයට ගොස් සිටින්නේ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමටයි.

නමුත් මේ තරගාවලියට එක්වන ශ්‍රි ලංකා කණ්ඩායමට නිල අනුග්‍රාහකයෙකු සොයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළඳ අංශයට හැකිවී නැහැ.

පසුගියදා පැවති තරගාවලි සඳහාද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුනේ අනුග්‍රාහකයෙකු නොමැතිවයි.

ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව මෙන්ම ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර පෙරමුනේ පසුවන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අනුග්‍රාහකයෙකු සොයා ගැනීමට නොහැකි වීමෙන් පිළිඹිඹු වන්නේ ක්‍රිකට් ආයතනයේ වෙළඳ අංශයේ නොහැකියාව බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළඳ අංශයේ ලක්ෂ ගනනින් පඩි ගන්නා සේවක සේවිකාවන් රැසක් සේවයේ නිරතව වී සිටින අතර ඔවුන්ගේ සේවය පුටුවට පමණක් සීමා වී ඇති බවයි මින් පැහැදිලි වන්නේ.

ලෝක කුසලානයට එක්වන අන් සියලු කණ්ඩායම් අනුග්‍රාහකයන් සමගින් එක්වද්දි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කමිසය මත කිසිදු අනුග්‍රාහකයෙකුගේ දැන්වීමක් සඳහන් නොවීමෙන් පෙන්නුම් කරන්නේ ක්‍රිකට් ආයතනයේ වෙළඳ අංශයේ ඇති බංකොලොත් භාවයයි.

මේ හරහා ශ්‍රි ලංකා කණ්ඩායමට අගෞරවයක් වනවා සේම අනුග්‍රාහකයෙකු හරහා උපයා ගැනීමට තිබූ මිලියන ගණනක මුදලක් ක්‍රිකට් ආයතනයට අහිමිව යනවා.

මෙවැනි පරිසරයක ක්‍රියාත්මක වන ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු කාලය එළඹ ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  5,490 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  977 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,456 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  11,944 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,478 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,462 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  569 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,122 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  11,885 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  2,119 Downloads



Top 10 Commenters

Latest Comments

Top