Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
7 හැවිරිදි දැරියක් දූෂණය කර පසුව ඝාතනය කළ නරුමයා පොලිසියට හසු වෙයි - Video

- 7 හැවිරිදි දැරියක් දූෂණය කර පසුව ඝාතනය කළ නරුමයා පොලිසියට හසු වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,907 Views
පකිස්ථානයේ  7 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කර පසුව ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. ඒ හේතුවෙන් පකිස්ථානයේ  කසුර් නගරය පුරා ජනතාව එක්රැස් වෙමින් ඝාතනය වූ දැරියගේ මෘත ශරීරය තබා උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

පසුගිය 9 වැනිදා මෙසේ දැරිය පැහැරගෙන ගොස් තිබෙන බව පොලිසිය විසින් හොයාගෙන තිබෙන අතර ඒ පිළිබද පරීක්ෂණ ආරම්භ කරන බවත් මාධ්‍ය සදහන් කරනවා. මෙම දැරිය දුෂණය කර පසුව මරා දමා ඇත්තේ ඇයගේ ගෙළ මිරිකා දමමිනුයි. පසුව ඇයව කුණු ගොඩක දමා ගොස් තිබෙනවා.එමෙන්ම මෙම දැරියව ඔහු රැගෙන යන ආකාරය පටිගත වූ විඩියෝවකින් හමුව තිබෙන බවත් සදහන්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  656 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,546 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,811 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,174 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,105 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,796 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,285 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,985 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,766 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,445 Downloads



Top 10 Commenters

Latest Comments

Top