Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
‘‘හැමෝම හිතනවා අපි ඇඟ විකුණන්නේ සතුට හොයන්න කියලා“ නිල් නිළියක් කළ ආන්දෝලනාත්මක කතාව - Photos

- ‘‘හැමෝම හිතනවා අපි ඇඟ විකුණන්නේ සතුට හොයන්න කියලා“ නිල් නිළියක් කළ ආන්දෝලනාත්මක කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,875 Views
‘‘මානසික පීඩනය නිසා ඇතැම් කාමුක නිළියන් මිය යනවා“

‘‘කාමුක නිළියන් 4 දෙනෙක් මිය ගියා“

‘‘මම කාමුක නිලියක් වෙන්නේ හරියටම මිට වර්ෂ 10 ට කලින්“

ඇතැමුන් ශරීරය විකුණන්නේ කැමැත්තෙන් නෙමෙයි. මුදල් හම්බකරන්න අවැසි නිසයි. නමුත් සමාජය එය දකින්නේ වැරදි විදිහටයි. මේ කියන්න යන්නේ එවැනි කාමුක නිලියන් (Porn actress)ගැන. Odette Delacroix කියන්නේ වයස අවුරුදු 28ක යුවතියක්. ඇය මුදල් නැති නිසා කාමුක නිළියක් වෙන්නේ ඇයට වයස අවුරුදු 18ක් සම්පුර්ණ වීමත් එක්කයි

" මම කාමුක නිලියක් වෙන්නේ හරියටම මිට වර්ෂ 10 ට කලින්. හැමෝම හිතනවා ඇති අපි ඇග විකුණන්නේ සතුට හොයන්න කියලා. ඒ මතය සම්පුර්ණයෙන්ම වැරදියි. මුදල් අවශ්‍ය නිසයි මේ විදිහට ශරීරය විකුනන්නේ. අපෙන් සතුටු වෙන පිරිමි අපිව පිඩනයට ලක් කරලයි සතුටු වෙන්නේ. ඒ මානසික පීඩනය නිසා ඇතැම් කාමුක නිළියන් මිය යනවා. මාස දෙකක් ඇතුළත් ඒ වගේ කාමුක නිළියන් 4 දෙනෙක් මිය ගියා. 20,23,31,35 යන වයස්වල තරුණියන්. එක මරණයකට තවම හේතුව හොයා ගන්න බැහැ. එක කාමුක නිළියක් මැරුණේ අධික පීඩනය ඉවසා ගන්න බැරිව සියදිවි හානි කරගෙන. තව කෙනෙක් මැරුණේ අධික මත්ද්‍රව්‍ය භාවිතය නිසා.." යැයි ඇය මාධ්‍යට පවසා තිබෙනවා

 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  191,635 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  72,424 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  17,025 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  98,434 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,697 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,793 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,693 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,699 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,837 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  5,012 Downloads



Top 10 Commenters

Latest Comments

Top