මත්පැන් අලෙවිසැල් විවෘත කරනු ලබන සහ වසා තබන වේලාවන් සංශෝධනය කරන්නට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මේ අනුව මත්පැන් සිල්ලරට විකුණන බලපත්‍ර සහිත මත්පැන් අලෙවි සැල් සහ බියර් සහ වයින් පමණක් අලෙවි කරන අලෙවි සැල් උදෑසන 8 සිට රාත්‍රි 10 දක්වා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
මීට අමතරව අනෙකුත් සියලුම මත්පැන් අලෙවි සැල් පෙරවරු 11 සිට රාත්‍රි 10 දක්වා විවෘත තැබිය යුතු බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.
මේ පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින්...