Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
පිළිකාවකින් මිය යන බව දැනගෙන අලුත උපන් දියණියත් ලඟ තබාගෙන අසරණ පියෙකු කරපු සංවේදී කතාව - Video & Photos

- පිළිකාවකින් මිය යන බව දැනගෙන අලුත උපන් දියණියත් ලඟ තබාගෙන අසරණ පියෙකු කරපු සංවේදී කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,950 Views
"පියාගේ ආදරය ඇයට දැනෙන්නයි මම මේ වීඩියෝව කරන්නේ"

"මම නොසිටියත් දෙවියන් ඇයව හොඳින් බලාගනීවි"

පිලිකාව කියන්නේ මිනිසුන්හට වැළදෙන දරුණුතම රෝගයක්. අද වන විටත් බෝහෝ දෙනෙක්ගේ මේ පිළිකාවන් නිසා තම ජීවිතය නැතිවී තියෙනවා.

මේ සංවේදී කතාවත් පිළිකාවකින් පීඩා විඳි පුද්ගලයෙකු ගැනයි. වොෂින්ටනයේ ජීවත් වූ ඔහු නමින් Nick Magnottiලෙස හඳුන්වනවා.

ඔහු 2011 වසරේ පිළිකා රෝගයකට ගොදුරුවෙනවා. ඒ වන විට නික්ගේ වයස අවුරුදු 24යි.

1986 ඔක්තොම්බර් මස 12 වනදා උපත ලැබූ ඔහු මියයන විට 27 වන වියේ පසුවුණා. ඒ වගේම ඔහු විවාහක පුද්ගලයෙක්.

නික්ගේ පිළිකාව ගැන දැනගන්නකොට බිරිඳ වන Alyssa Galiosට සති 15ක දරුවෙකුත් කුස තුළ සිටියා.

කෙසේ වෙතත් නික් ගැන ලෝකයම දැනගන්නේ අලුත උපන් දියණිය වෙනුවෙන් සංවේදී වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරීමත් සමගයි.

නික්ගේ පවුලට ආපු අලුත් සාමාජිකයා සමග කරපු වීඩියෝව ලොව පුරා පැතිරෙන්නට පටන් ගත්තා.  

කෙසේ වෙතත් එම වීඩියෝව නිර්මාණය කර මාස 3කට පසු නික් සියලුදෙනා හඬවා පාන්දර 4.50ට පමණ ආදරණීය බිරිඳගේ සහ පියාගේ දෑත් අල්ලාගෙනම මෙලොවින් සමුගත්තා .

දියණිය වෙනුවෙන් අවසන් වචන කිහිපය පවසමින් නික් ඉතා සංවේදීව කතා කිරීම ලෝකයේම සිටින පුද්ගලයන් හඬවන්නට තරම් සංවේදීවූවා.





කෙසේ වෙතත් නික්ගේ සමුගැනීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ Jay Galios නමැති පුද්ගලයෙකු සමග විවාහ වී ඇති අතර නික් මියයන විට මාස 9ක් වූ දියණියද ‍මේ වන විට 3 හැවිරිදි දියණියක්.

jay සමග ජීවත්වන Alyssa තවමත් නික්ගේ මතකයන් සිහිකරමින් පවසන්නේ ඔහු ගැන මතකය තවමත් සිතේ තිබෙන බවයි. ඒ වගේම ඇය යළි ගැබිණියක් බවත් ඒ දරුවාද දියණියක් බවත් ඇය මුහුණු පොතේ සඳහන් කර තිබෙනවා.




    

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,006 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,002 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,925 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,143 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,990 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,845 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,531 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,197 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,746 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,736 Downloads



Top 10 Commenters

Latest Comments

Top