Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
ශලනි තාරකා දියකිඳුරියක් වෙයි - Photos

- ශලනි තාරකා දියකිඳුරියක් වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,837 Views
ශලනි තාරකා කියන්නේ යොවුන් රංගන ශිල්පිණියක් මෙන්ම නිවේදන ශිල්පිණියක්ද වනවා.

ඇය ගැන පසුගිය දිනවල බොහෝ දෙනා කතාකරන්න ගත්තා.

මේ දිනවල හිරු ටීවී තුළින් විකාශය වන හිරු SUPER DANCER වේදිකාවේ සහ බටහිර අහස ටෙලිනාට්‍යයේ ද ඇයව නිතර නිතර දකින්නට ලැබෙනවා.

මේ අතර 2018 වසරේ ඇය දියකිඳුරියක් ලෙසද පෙනී සිටිනවා.

ඒ ජනප්‍රිය ඡායාරූප ශිල්පිණියක් වන රැෆෙල්ලා ප්‍රනාන්දු විසින් ඊයේ දිනයේ එළිදැක්වූ 2018 වසරට නිකුත් කළ කැලන්ඩරයේයි.

එම කැලන්ඩරයේ ශලනි ඇතුළු අපේ රටේ ජනප්‍රිට නළු නිළියන්ගේ ඡායාරූපවලින් සමන්විතයි.

ඒ අනුව සාරංග දිසාසේකර , ධනංජය සිරිවර්ධන , සබීතා පෙරේරා , අංජුලා රාජපක්ෂ , රවීන්ද්‍ර රංදෙනිය , සමනලී ෆොන්සේකා , සුලේඛා ජයවර්ධන , දමිතා අබේරත්න , දිනෙත් ද සිල්වා , නතාෂා පෙරේරා , තිසුරි යුවනිකා යන රංගන ශිල්පීන් මේ සඳහා දායක වෙලා තියෙනවා.

අදාළ ඡායාරූප පහතින් බලන්න



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,223 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,609 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,089 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,068 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  25,986 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,501 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  2,989 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,307 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,128 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top