අධික හිමපතනය හේතුවෙන් ස්විට්සර්ලන්තයේ සර්මැට් නගරයේ සංචාරකයින් 13,000 ක් පමණ සිරවී සිටි බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති දුම්රිය මාර්ගය හිමෙන් වැසීයාම හේතුවෙනුයි ඔවුන් මෙලෙස සිරවී සිටින්නේ.
කෙසේ වෙතත් මේ වනවිට හිමපතනය අඩුවීමත් සමග ඔවුන් තම ගමනාන්ත වෙත යොමු කිරීමට ස්විට්සර්ලන්ත බලධාරින් කටයුතු කරමින් සිටින බවද වාර්තා වනවා.