Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
ලොවම මවිත කරමින් වසර 17 කට පසු සහරා කාන්තාරයේ සිදුවූ අදහාගත නොහැකි වෙනස - Photos

- ලොවම මවිත කරමින් වසර 17 කට පසු සහරා කාන්තාරයේ සිදුවූ අදහාගත නොහැකි වෙනස - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,426 Views
ලොව තුන්වන විශාලතම කාන්තාරය ලෙස හැඳින්වෙන අප්‍රිකාවේ සහරා කාන්තාරයේ කොටසකට හිම පතිත වී තිඛෙනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ කාන්තාරයේ ඇල්ජීරියා නගරයට උතුරින් පිහිටි ප්‍රදේශයක මෙලෙස හිම පතිතවී ඇති බවයි.

අඟල් 15ක් පමණ උසට මෙම ප්‍රදේශයට හිම පතනය වී තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ලෝකයේ වඩාත් උෂ්ණත්වයෙන් යුතු ප්‍රදේශයසේ සහරා කාන්තාරය සැලකෙනවා.

මෙම කාන්තාරයට මෙලෙස හිම මිදී ඇත්තේ වසර 17කට පසුව බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ. ගතවූ වසර 40 තුල සහරාවට මෙලෙස අවස්ථා තුනකදී හිම පතනය වී තිබෙනවා.





Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,149 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,091 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,374 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  993 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,940 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,270 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,870 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,079 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,473 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top