ලොව තුන්වන විශාලතම කාන්තාරය ලෙස හැඳින්වෙන අප්‍රිකාවේ සහරා කාන්තාරයේ කොටසකට හිම පතිත වී තිඛෙනවා.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ කාන්තාරයේ ඇල්ජීරියා නගරයට උතුරින් පිහිටි ප්‍රදේශයක මෙලෙස හිම පතිතවී ඇති බවයි.
අඟල් 15ක් පමණ උසට මෙම ප්‍රදේශයට හිම පතනය වී තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ලෝකයේ වඩාත් උෂ්ණත්වයෙන් යුතු ප්‍රදේශයසේ සහරා කාන්තාරය සැලකෙනවා.