නව පරපුරේ ජනප්‍රිය නළු කාවිංග හා වෛද්‍යවරියක වන සනායා පසුගියදා යුගදිවියට පිවිසුණා.
කොළඹ පිහිටි සුපිරි හෝටලයක පැවති ඔවුන්ගේ විවාහ උත්සවයට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු රැසක් එක්ව සිටි අතර කාවිංග එහිදි මනාලිය සනායා සමග ඉදිරිපත් කළ නර්තනය කාගෙත් සිත් ගත් එකක් වුණා.
ඡායාරූප පහතින්..