Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
11
විවාහයෙන් පසු පළමු තරගයේදීම කෝලි ෆේල් වෙද්දි ඉන්දීය රසිකයෙකු කරගත් මහා අපරාධය - Photos

- විවාහයෙන් පසු පළමු තරගයේදීම කෝලි ෆේල් වෙද්දි ඉන්දීය රසිකයෙකු කරගත් මහා අපරාධය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,233 Views
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හේතුවෙන් ඇතිවූ ශෝකය මත පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඒ සිය සිරුට ගිනි තබා ගනිමින්.

විරාත් කෝලි සිය විවාහ මංගල්‍යයෙන් පසු සහභාගී වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වුයේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයයි.

ඔහු එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 5 කට සහ දෙවන ඉනිමේ දී ලකුණු 28 කට දැවී ගියා.

එතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට කෝලි දැවී යාම හේතුවෙන් ඇතිවු ශෝකය මතයි මෙම පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇත්තේ.

සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලැබු ඔහු රත්ලාම් රෝහලේදී ඊයේ මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දුම්රියේ සේවයේ නිරතව සිට විශ්‍රාම ලබා සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

සිය නිවසේ සිට රූපවාහිනිය ඔස්සේ තරගය නරඹමින් සිටි අතරතුර ඉන්දීය කණ්ඩායමේ පරාජය හමුවේ ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ වෙත ඔහු සඳහන් කර ඇත්තේ විරාත් කෝලි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම හමුවේ ඇතිවු ශෝකය මත තමා මෙම පියවර ගත් බවයි.

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 72 ක ජයක් හිමිවුනා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,288 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,123 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,718 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,923 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,113 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,519 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,340 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,584 Downloads



Top 10 Commenters

Latest Comments

Top