Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
පංති කාමරයේදී පාසල් සිසුවෙකුගෙන් පහත් ආශාවන් සපුරාගත් ගුරුවරියට වැඩ වරදී - Photos

- පංති කාමරයේදී පාසල් සිසුවෙකුගෙන් පහත් ආශාවන් සපුරාගත් ගුරුවරියට වැඩ වරදී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,251 Views
ගුරුවරියක විසින් ඇගේ බාලවයස්කාර සිසුවෙකු ලිංගිකව අපයෝජනය කළ පුවතක් ඇමරිකාවේ Florida ජනපදයේ මයාමි නගරයෙන් වාර්තා වනවා.

Valeria Costadoni නැමැති 30 හැවිරිදි ගුරුවරිය 17 හැවිරිදි සිසුවෙකුව මෙසේ අපයෝජනය කර තිබුණා.

වසර දෙකකට පමණ අධික කාලයක් මෙම ගුරුවරිය අදාළ සිසුවාව ඒ සඳහා පොළඹවාගෙන ලිංගික ඇසුරේ යෙදී ඇති අතර පංති කාමරය තුළ, මෝටර් රථය තුළ මෙන්ම සිසුවාගේ නිවස තුළදීද ඔවුන් හමුවී ඇති බවයි හෙළිව ඇත්තේ.

කෙසේ වෙතත් වසර දෙකකට පසු 17 හැවිරිදි සිසුවා මේ සම්බන්ධය පිළිබඳ පාපොච්චාරණයක් කර තිබෙනවා.

ඒ අනුව පරීක්ෂණ ඇරඹූ පොලිසිය අදාළ ගුරුවරිය අත්තඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයට ඩොලර් 15,000 ක දඩයක්ද නියම කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,268 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,120 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,684 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,919 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,107 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,516 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,332 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,575 Downloads



Top 10 Commenters

Latest Comments

Top