Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
අපේ රටේ කාන්තාවන්ට මුදල් අමාත්‍යාංශයෙන් මත්පැන් සඳහා ලැබුණු අලුත්ම සහනය මෙන්න

- අපේ රටේ කාන්තාවන්ට මුදල් අමාත්‍යාංශයෙන් මත්පැන් සඳහා ලැබුණු අලුත්ම සහනය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,909 Views
කාන්තාවන්ට මත්පැන් වෙළඳසැල්වල මත්පැන් විකිණීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කරන්නට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම මත්පැන් නිෂ්පාදනාගාරවල කාන්තාවන්ට සේවය කිරීමට පනවා තිබූ තහනමද ඉවත් කර තිබෙනවා.

මීට අදාල ගැසට් පත්‍රයට අද දිනයේදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අත්සන් තැබු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම තහනම ඉවත් වන්නේ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සඳහා පමණයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  4,714 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,860 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  10,115 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,586 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,135 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,971 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,859 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,787 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,249 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,395 Downloads



Top 10 Commenters

Latest Comments

Top