Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
වෙළඳසැලක් කොල්ලකන්න ආපු පුද්ගලයෙකු තරුණියක් ගැසූ ගැටයට මාට්ටු වුණු හැටි - Video

- වෙළඳසැලක් කොල්ලකන්න ආපු පුද්ගලයෙකු තරුණියක් ගැසූ ගැටයට මාට්ටු වුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,831 Views
වෙළඳසැලක් කොල්ල කෑමට පැමිණෙන පුද්ගලයෙකු ඉතා සූක්ෂම ලෙස කොටු කර ගන්නා ආකරය දැක්වෙන වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ පුද්ගලයා වෙළඳසැල තුළට පැමිණ මංකොල්ලය සඳහා සූදානම් වන අවස්ථාවේ එහි සිටි කාන්තාවක් වහාම වෙළඳසැලෙන් එළියට ගොස් ප්‍රධාන දොරටුව පිටතින් ලොක් කරනු ලබනවා.

එහිදි මංකොල්ලකරු එම වෙළඳ ස්ථානයේ සිරවන අතර පිස්තෝලයක් ආධාරයෙන් ඔහු දොරෙන් අගුළු බිඳින්නට උත්සාහ කළද එය ව්‍යර්ථ වී යන ආකාරය එම වීඩියෝවේ දැකවෙනවා.

කෙසේ වෙතත් පසුව පොලිසිය පැමිණ අදාළ පුද්ගලයාව පොලිස් අත්අඩංගුවට ගන්නා ආකාරයද දැක්වෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  5,474 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  977 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,456 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  11,944 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,478 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,462 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  569 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,122 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  11,884 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  2,119 Downloads



Top 10 Commenters

Latest Comments

Top