Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
ජනාධිපති ඉන්න කාලය ගැන තීරණය කරන අය මෙන්න

- ජනාධිපති ඉන්න කාලය ගැන තීරණය කරන අය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,673 Views
19 වන ව්‍යවස්ථා සංශෝදනයට අනුව වර්ථමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් ද 6ක් ද යන්න පිළිබඳ ජනාධිපතිවරයා කළ විමසීම සම්බන්ධයෙන් සොයා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, කේ ටී චිත්‍රසිරි සහ සිසිර ද ආබෘ එහි සාමාජිකයන්.

අගවිනිසුරුවරයා විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

ඒ අනුව අදාළ තීරණය ලබන 14 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙසටයි අගවිනිසුරුවරයාට දන්වා ඇත්තේ.

1978 ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයාට වසර 6 ක ධූර කාලයක් හිමි වුවත් එම ධුර කාලය වසර 5 ක් දක්වා අඩු කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පියවර ගනු ලැබුවා.

එම ව්‍යවස්ථා සංශෝධනය කළ වකවානුවේ සිටි ජනාධිපතිවරයාටත් අදාළ තීරණය වලංගුද යන්නයි මෙම ඉල්ලීමෙන් විමසා ඇත්තේ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  661 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,546 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,812 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,174 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,105 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,796 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,285 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,985 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,766 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,445 Downloads



Top 10 Commenters

Latest Comments

Top