Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
බැඳුම්කරය නිසා පාර්ලිමේන්තුව ගිනියම් වෙද්දී කාවින්ද ජයවර්ධනට ඇත්තටම මොකද වුණේ - Video

- බැඳුම්කරය නිසා පාර්ලිමේන්තුව ගිනියම් වෙද්දී කාවින්ද ජයවර්ධනට ඇත්තටම මොකද වුණේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,932 Views
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට මීට පෙර වාර්තා පළවුණා.

නමුත් අද කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ජනාධිපති කොමිසමේ වාර්තාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකලා.

එම ප්‍රකාශය සිදුකරන අතරතුර ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් දැක්වූ අතර එම විරෝධය පාර්ලිමේන්තු සභා ගැබටද රැගෙන ආවා.

සභාගැබ මධ්‍යයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු උණුසුම් වචන හුවමාරුවක නිරත වෙමින් හැසිරෙන ආකාරය දක්නට ලැබුණු අතර ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ක්ලාන්ත වී අද වැටුණු බවයි වාර්තා වුණේ.

ඔහුට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා දී ඇති අතර ඔහු උදෑසන ආහාරය ලබා නොගැනීම හේතුවෙන් මේ තත්ත්වය ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

මේ අතර කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා රෝහල් ගතකළ බවට පැතිරෙන කතාව අසත්‍යක් බවයි ඔහුගේ කාර්ය මණ්ඩලය පැවසුවේ.





Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,295 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,138 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,725 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,933 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,114 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,520 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,342 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,584 Downloads



Top 10 Commenters

Latest Comments

Top