Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
ලොවක් වැළඳගත් ලෝකයේ මහා වෙනසක් කළ යුග පුරුෂයෙකු ජීවන ගමනට සමුදෙයි - Photos

- ලොවක් වැළඳගත් ලෝකයේ මහා වෙනසක් කළ යුග පුරුෂයෙකු ජීවන ගමනට සමුදෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,574 Views
ලොවක් වැළඳගත් සුපිරි වෙළඳ නාමයක් ලොවක් අතරට ගෙනගිය කළ සුපිරි චරිතයක් වූ ටොයෝටා සමාගමේ හිටපු සභාපති Tatsuro Toyoda මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 88 වන වියේ පසුවූවා.

ඔහු ලෝ පතල වෙළඳ නාමයක් වන ටොයෝටා සමාගමේ ආරම්භකයා වූ Sakichi Toyoda ගේ පුත්‍රයායි.

1990 වසර වනවිට ලොවම උඩුයටිකුරු කළ මෙම වෙළඳනාමය ජාත්‍යන්තරයට ගෙන යාමේ සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ Tatsuro Toyoda වෙතයි.
ඔහු toyota හි වඩාත් කාර්යාශුර මෙන්ම සේවකයන්ට වඩාත් හිතැති ප්‍රධානියෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වූවා.

බොහෝ අවස්ථාවලදී ඔහුගේ විසඳුම් බොහෝ පිරිසක් මවිතයට පත්කලා.

ලෝකයේ මෝටර් රථ වෙළඳපොලේ විප්ලවයක් ඇතිකළ Prius hybrid මෝටර් රථයට ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ද Tatsuro Toyoda ටයි.

ඔහු වයස අවුරුදු 66 දී අධික රුධිර පීඩනය හේතුවෙන් රෝහල්ගතකළ අතර ඉන් අනතුරුව ඔහු toyota සමාගමේ සභාපතිත්වයෙන් ඉවත්වීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට ඔහුගේ මුණුපුරා විසින් තම මුත්තණුවන් ගේ අඩිපාරේ යමින් වෙළඳපොළට පිවිස තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,110 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,338 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,764 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,161 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,779 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,653 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,996 Downloads



Top 10 Commenters

Latest Comments

Top