Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
10
සඳලුතලයේ විදේශිකයෙකු සමග ලිංගිකව එක්වෙමින් සිටි ගණිකාවගේ ඉරණම විසඳුනු හැටි - Video

- සඳලුතලයේ විදේශිකයෙකු සමග ලිංගිකව එක්වෙමින් සිටි ගණිකාවගේ ඉරණම විසඳුනු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61,917 Views
මහල් ගොඩනැගිල්ලක සඳලුතලයේ විදේශිකයෙකු සමග ලිංගිකව එක්වෙමින් සිටි ගණිකාවක් ඉන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ පුවත වාර්තා වන්නේ තායිලන්තයේ පතායා නගරයෙන්.

අදාළ ගණිකාව මෙසේ ලිංගිකව එක්වී ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු සමගයි. ඔවුන් දෙදෙනා මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලක ඉහල මාලයේ  ඇති සඳලුතලයේ සිටියදී හදිසියේම කාන්තාව ඉන් බිමට ඇද වැටී තිබුණා.
 

අනතුරෙන් අදාළ කාන්තාවගේ හිසට දරුණු තුවාල සිදුවී ඇති අතර ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකපිට අදාළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වීසා නොමැතිව තායිලන්තයේ රැඳී සිටි අයෙකු බවත් හෙළිව තිබෙනවා.

මේ අතර මියගිය කාන්තාව අසළ තිබී ලිංගික උත්තේජක පෙති වර්ගයක්ද පොලිසිය සොයා ගෙන තිබුණා.

 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Aralu Buralu - Dinesh K
Aralu Buralu
Dinesh K
⤵  341 Downloads

Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,165 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,041 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  3,136 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,401 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  4,222 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  10,136 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,716 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,235 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,916 Downloads



Top 10 Commenters

Latest Comments

Top