වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිලියක් වූ ඔලිවියා නොවා හදිස්සියේ මියගොස් තිබෙනවා. ඇගේ කළමනාකරු මේ බව සනාථ කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මියයාමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර නොවා නිල් චිත්‍රපටිවල රඟපෑම ආරම්භ කර ඇත්තේ ගිය වසරේදී. ඊට පෙර ඇය ළමා නිලියක් ලෙස නම දිනා සිටියා.
ඇය නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් වුවත් චිත්‍රපටි රැසකට සිය දායකත්වය ලබාදී තිබෙනවා. ගෙවුණු මාස 3ක කාලය තුල හදිස්සියේ මියගිය 4 වන නිල් චිත්‍රපටි නිළිය ඇයයි.
ගිය මාසයේදී August Ames නමැති නිලියද හදිස්සියේ මියගියා.