Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
"අපි විවාහ වෙනකල් නොවිසිල්ලෙන් හිටියේ.." ඕස්ට්‍රේලියාවේ ප්‍රථම පිරිමි සමලිංගික විවාහකයින් කියයි - Photos

- "අපි විවාහ වෙනකල් නොවිසිල්ලෙන් හිටියේ.." ඕස්ට්‍රේලියාවේ ප්‍රථම පිරිමි සමලිංගික විවාහකයින් කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,424 Views
සමලිංගිකයින් කියූ සැණින් බොහෝ දෙනා අප්‍රසාදය පලකරනවා. නමුත් ඇතැම් රටවල්වල සමලිංගිකයින්ට රිසිසේ ආදරේ කරන්න ජිවත් වෙන්න අවසරය ලබා දී තිබෙනවා. මේ කියන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ සිදු වූ ප්‍රථම පිරිමි සමලිංගික විවාහය ගැනයි.

Craig හා Luke  මේ දෙන්නා වර්ෂ තුනක ආදරයකින් පසුවයි දෙමාපියන්ගෙන් අවසරය අරගෙන විවාහ වෙන්නේ. ඊයේ රාත්‍රියේදී මේ දෙදෙනාගේ විවාහ උත්සවය  උත්සවාකාරයෙන් පැවැත්වුණේ නෑදෑ හිතවතුන් පිරිවරාගෙන.

ඒ උතුරු නෝර්ත් ගංගා කලාපයේ කැරොල් හි පිහිටා තිබෙන උත්සව ශාලාවක. " ආදරේ කරන දෙන්නෙකුට නිදහසේ ආදරේ කරන්න දෙන්න ඕන.. ඒ වගේම ඒ ආදරේ හැමෝම මේ විදිහට දැනගත්තාට වරදක් නැහැ.." එහෙම කියන්නේ මනාල පාර්ශවයේ පියා.

මිට ටික කාලයකට පෙර සමලිංගිකයින් දෙන්නෙක් විවාහ වුණා.. ඒ තරුණියෝ.. අපි දෙන්නා තමයි මුල්ම තරුණයන් දෙන්නා වෙන්නේ.. කොහොම නමුත් අපි විවාහ වෙනකල් නොවිසිල්ලෙන් හිටියේ.." මෙහෙම කියන්නේ Craig ව විවාහ කරගත් Luke



Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,136 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,087 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,368 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  993 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,940 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,267 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,870 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,077 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,472 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top