සමලිංගිකයින් කියූ සැණින් බොහෝ දෙනා අප්‍රසාදය පලකරනවා. නමුත් ඇතැම් රටවල්වල සමලිංගිකයින්ට රිසිසේ ආදරේ කරන්න ජිවත් වෙන්න අවසරය ලබා දී තිබෙනවා. මේ කියන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ සිදු වූ ප්‍රථම පිරිමි සමලිංගික විවාහය ගැනයි.
Craig හා Luke මේ දෙන්නා වර්ෂ තුනක ආදරයකින් පසුවයි දෙමාපියන්ගෙන් අවසරය අරගෙන විවාහ වෙන්නේ. ඊයේ රාත්‍රියේදී මේ දෙදෙනාගේ විවාහ උත්සවය උත්සවාකාරයෙන් පැවැත්වුණේ නෑදෑ හිතවතුන් පිරිවරාගෙන.