යොවුන් පරපුරේ ජනප්‍රිය නළුවෙකු වන කාවිංග පෙරේරා ඊයේ (08) වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමඟ විවාහ වුනා.
ඊයේ රාත්රියේදී කොළඹ පිහිටි සුපිරි හෝටලයේදී පැවැත්වුනු කාවිංගගේ මංගල සාදයට කලා ලෝකයේ තරු රැසක්ද සහභාගී වී සිටියා.
තම මව සහ පියාගේ වියෝවෙන් පසු නැගණිය සමගින් ජීවත් වූ කාවිංග දෙමාපියන් ජීවතුන් අතර නැතිවූවත් ඔවුන්ගේ ආශිවාර්දය ලබාගැනීමටද මෙහිදී අමතක කළේ නැහැ.