Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
ක්‍රිකට් ලොව උණුසුම් කරමින් සුපිරි ඉන්දීය පිතිකරුට තරග තහනමක් - Video

- ක්‍රිකට් ලොව උණුසුම් කරමින් සුපිරි ඉන්දීය පිතිකරුට තරග තහනමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,324 Views
ඉන්දීය සුපිරි පිතිකරු යුසුෆ් පතාන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධාන කරන කිසිදු තරගාවලියක් සදහා එක්කර නොගන්නා ලෙස එම පාලක මණ්ඩලය දැනුම් දී තිබෙනවා. ඒ ඔහු තහනම් උත්තේජක ලබා ගත් බවට සනාථ වීම හේතුවෙන්..

රංජි කුසලාන දේශීය ක්‍රිකට් තරගාවලියේදී බැරෝඩා කණ්ඩායම පතාන් නියෝජනය කල අතර එම තරගාවලිය අතරතුරයි ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට හෙළි වී ඇත්තේ.

ඉන්දයාව වෙනුවෙන් පතාන් එක්දින තරග 57කට ක්‍රීඩා කර ඇති අතර T20 තරග 22කට ක්‍රීඩා කර තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වා තිබෙනවා.  මේ අනුව ඔහුට IPL තරගාවලියද අහිමි වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,289 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,134 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,724 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,925 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,113 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,519 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,342 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,584 Downloads



Top 10 Commenters

Latest Comments

Top