Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
සුරතලා නිදිකරවන්න කතන්දර කියන ජනප්‍රිය නිළිය - Video & Photos

- සුරතලා නිදිකරවන්න කතන්දර කියන ජනප්‍රිය නිළිය - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,901 Views
ජෙනිෆර් ගානර්  කියන්නේ හොලිවුඩයේ ජනප්‍රිය නිළියක්. ඇය මයිකල් බේ විසින් අධ්‍යක්ෂණය කළ පර්ල් හාබර් චිත්‍රපටයේ  චරිතයකට පණ පෙවූ නිළියක්ද වනවා.

කෙසේ වෙතත් මේ කියන්න යන්නේ ඇගේ අපූරූ විනෝදාංශයක් ගැනයි.

මේ ජනප්‍රිය නිළියගේ ප්‍රියතම විනෝදාංශය තමයි සුනඛ සුරතලා නිදි කරවන්න කතන්දර කියන එක.

ඇය තමන්ගේ සුනඛ සුරතලා වන ‘බර්ඩි’ට නිදිමත එනතුරු නොයෙකුත් කතන්දර කියන එක ඇය පුරුද්දක් කරගෙන.

කතන්දර කියන්න ජෙනිෆර් කොච්චර දක්ෂද කිවුවොත් ඇගේ කතන්දර අහන් ඉන්න ‘බර්ඩි’, ඉක්මනින්ම ඇගේ උකුල මත නින්දට වැටෙනවාලු.

ජෙනිෆර් විසින් නිර්මාණ්‍ය කරන ලද වීඩියෝ එකතුවක තවත් නිර්මාණ කිහිපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමටද ඇතුළත් කර තිබෙනවා.

මේ අලුත්ම වීඩියෝ දර්ශනවලින් එකක් වන ‘බුක්ස් විත් බර්ඩී’ අන්තර්ජාලයේ බෙහෙවින් ජනප්‍රිය වී ඇති බවයි පැවසෙන්නේ.

බර්ඩීව ළඟට ගෙන කතන්දර කියන විට ඇය ටිකෙන් ටික නින්දට වැටෙන අයුරුත් ඉන් පසුව ගොරවමින් නිදන අයුරුත් ජෙනිෆර් අපූරුවට කැමරාවට මුසු කර තිබෙනවා.

ඉන් පසුව බර්ඩිට සෙමින් තට්ටු කරන ජෙනිෆර් ‘ස්වීට් ඩ්‍රීම්ස්, බර්ඩි’ යනුවෙන් කොඳුරන අයුරු ද මේ වීඩියෝවෙන් දැකගැනීමට පුළුවන්.






Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  4,685 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,860 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  10,107 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,585 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,134 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,964 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,859 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,787 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,249 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,395 Downloads



Top 10 Commenters

Latest Comments

Top