Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
‘‘මේ වෙලාවේ පිටුපෑවොත් ඒක රටට කරන අසාධාරණයක්“ මැතිව්ස් යළි බර කරට ගනිමින් කියයි - Photos

- ‘‘මේ වෙලාවේ පිටුපෑවොත් ඒක රටට කරන අසාධාරණයක්“ මැතිව්ස් යළි බර කරට ගනිමින් කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,841 Views
ශ්‍රී ලංකා එක්දින සහ 20-20 කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඇන්ජලෝ මැතිව්ස් අදහස් පළ කර සිටියා.

එහිදි ඔහු පැවසුවේ නායකයින් මාරු වීම නිසා කණ්ඩායමේ අස්ථාවරත්වයක් ඇතිවී ඇති බවත් ශ්‍රි ලංකා පුහුණුකරු ඇතුළු පිරිස තමන්ට කළ ආරාධනය මේ අවස්ථාවේ පිළිනොගතහොත්  එය ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලොකු අසාධාරණයක් බවත්ය.

‘‘මම මේ අවස්ථාවේදී පිට හැරෙව්වොත් මම හිතනවා ක්‍රිකට් වලට සාධාරණය කළේ නැහැ කියලා. කණ්ඩායමේ ස්ථාවරත්වය බිඳ වැටිලා. හතුරු අයියා වැඩ කරන හැටි මම දන්නවා.. මට ලොකු විශ්වාසයක් තියෙනවා. කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සමහරු කැමති වෙයි සමහරු අකමැති වෙයි..“

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,112 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,081 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,365 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  991 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,939 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,250 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,869 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,071 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,467 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top