Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
ට්‍රම්ප් වොෂිංටනයේ ඉද්දි ට්‍රම්ප් ටවර් ගිනිගනී - Video & Photos

- ට්‍රම්ප් වොෂිංටනයේ ඉද්දි ට්‍රම්ප් ටවර් ගිනිගනී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,639 Views
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයිති නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබෙන සුප්‍රසිද්ධ ට්‍රම්ප් ටවර් නමැති ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් දෙදනකු තුවාල ලබා ඇති අතර ගින්න මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ ගින්න හටගන්නා අවස්ථාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එහි සිට නැති අතර ඔහු වොෂිංටන් නුවරට රාජකාරි කටයුත්තක් සදහා ගොස් සිටි බවයි පැවසෙන්නේ.

මෙම ගින්නෙන් එක් පුද්ගලයකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ පුත්‍රයකු twitter පණිවිඩයක් නිකුත් කරමින් මෙම ගින්න විදුලි කාන්දුවකින් ඇති වුවක් බව තහවුරු කර තිබෙනවා.

නිව්යෝර්ක් පිහිටි මෙම ට්‍රම්ප් ටවර් නමැති ගොඩනැගිල්ල ව්‍යාපාරික ස්ථාන වලින් සහ ඇති සුඛෝපභෝගී තට්ටු නිවස වලින් සමන්විතයි.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,236 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,138 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,416 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,000 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,942 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,367 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,875 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,122 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,521 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,578 Downloads



Top 10 Commenters

Latest Comments

Top