Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
කඩුත් රැගෙන සටනට බැස්ස ගම්මන්පිල කියන සැර කතාව - Video

- කඩුත් රැගෙන සටනට බැස්ස ගම්මන්පිල කියන සැර කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,539 Views
පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම විමර්ශනයකට මුහුණ දීමට  සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ (08) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළු එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා පැමිණියේ මළ බැඳුණු කඩු ද අතැතිවයි.

උදය ගම්මන්පිල - පා.ම.

අද ජනවාරි 8. රට කෑ අට. රටට හෙටක් නැතිකළ අට. මේ වැඩ බැරි පර ගැති හොරු පිරි ආණ්ඩුවට අදට තෙවසරයි. ජාතික කොඩියේ සිංහයා අතේ තියෙන කඩුව සංකේතවත් කරන්නේ ජනතා බලය සහ යුක්තිය. ඒ නිසා ජනතාව මේ කඩුව ජනාධිපතිතුමා අතට දුන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න මේ කඩුව භාවිත කරන්න. හරියට කඩුව වැනුවානම් අගමැතිතුමා කැපී යන්න ඕන. රවී කරුණානායක මන්ත්‍රීතුමා කැපී යන්න ඕන. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා කැපී යන්න ඕන. දැන් වසර තුනක් මේ කඩුව භාවිත නොකර තිබිලා බලන්න කඩුව හොඳටෝම මළකඩ කාලා. තවදුරටත් භාවිත නොකර හිටියොත් සිංහ කොඩියේ ඉන්න සිංහයාට ලැජ්ජ හිතිලා කොඩියෙන් බැහැලා කැලයට ගිහිල්ලා හැංගෙන්න ඉඩ තිබෙනවා. මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පෙබරවාරි 10 වැනිදාට මේ ආණ්ඩුව ගෙදර යවන සටන ආරම්භ කරන්න කියලා...



Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,112 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,081 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,365 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  991 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,939 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,250 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,869 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,071 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,467 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top