Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
පෙර පාසල් දැරියක් පැහැර ගැනීමට කළ උත්සාහයක් වැරදුණු හැටි CCTV කැමරාවේ සටහන් වෙයි - Video

- පෙර පාසල් දැරියක් පැහැර ගැනීමට කළ උත්සාහයක් වැරදුණු හැටි CCTV කැමරාවේ සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,383 Views
"පිටිපස්සෙන් ඇවිල්ලා මට පහරදීමක් කළා"

"පුද්ගලයා නිදැල්ලේ ඉන්නවා.අත්අඩංගුවට අරගෙන නැහැ."

කුරුණෑගල නගරයේදී පෙර පාසැල් ගොස් එමින් සිටි දැරියක් පැහැර ගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ කිරීමට ප්‍රදේශවාසීන් සමත් වී තිබෙනවා.

කෙසේවෙතත් දැරියගේ පිය චෝදනා කරන්නේ, පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයා හඳුනාගෙන ඇති නමුත් පොලිසිය මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

කුරුණෑගල විල්ගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු තුනහමාරක් වන ඉන්හාරා විල්වලආරච්චි දැරිය තම පියා සහ මිත්තණීය සමඟින් මෙම නිවසේ ජීවත් වෙනවා.

ඉකුත් 4 වෙනිදාත් සුපුරුදු පරිදී පෙර පාසැලට ගිය දැරිය පාසැල අවසන් වීමෙන් පසුව සිය මිත්තණිය සමඟ අසල පිහිටි වෙළෙදසැලකට ගොස් තිබෙනවා.

ඒ අවස්ථාවේදී නාදුනන පුද්ගලයෙක් පැමිණ දැරිය පැහැරගෙන යෑමට උත්සාහ දරන ආකාරය ඒ අසල තිබු ආරක්ෂක කැමරා වල සටහන් ව තිබුණා.
පැහැර ගැනීමට පැමිණි පුද්ගලයා බිම ඇඳ වැටීමත් සමඟ ප්‍රදේශවාසීන් ඔහුට පහර දී දරුවා බේරා ගැනීමට සමත් වෙනවා.
 
බිම ඇද වැටීම නිසා දැරියගේ දකුණු අතේ අස්ථිය බිඳීමකටද ලක්ව ඇති අතර ඇගේ මිත්තණියත් තුවාල ලබා තිබෙනවා.

දැරියගේ මිත්තණිය

නාදුනන පුද්ගලයෙක් පිටිපස්සෙන් ඇවිල්ලා මට පහරදීමක් කළා.මගේ දරුවව අරගෙන ගියා මමත් පස්සෙන් ගියා.මං වැටුනා එතන.ඒ මනුස්සයත් වැටුණා.ඇත්තටම හිතන්න ඕනේ කිරි සප්පයෙක් පැහැර ගනිද්දි ඒ ළමයා කොයිතරම් කම්පනයකට පත් වෙනවද කියලා.

දැරියගේ පියා

එදාම මම පොලීසියට ගියා සියලු සාක්ෂිත් එක්ක.නමුත් තාමත් එම පැහැරගත් පුද්ගලයා නිදැල්ලේ ඉන්නවා.අත්අඩංගුවට අරගෙන නැහැ. මම හිතනවා මේකට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා.

කෙසේවෙතත් අදාල පුද්ගලයා සමඟ තවත් කාන්තාවක් දකින්නට ලැබෙන අතර ඇය දැරියගේ මව බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම පැහැර ගෙන යාමේ උත්සාහය පවුල් ආරවුලක් මත සිදුවුවක් බව පොලිසිය පවසනවා.

දැරියගේ මව සහ පියා මේ වනවිට වෙන්ව ජීවත් වන අතර ඇගේ තාවකාලික භාරකාරීත්වය පැවරී ඇත්තේ පියාටයි.

පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් බැවින් අදාල පුද්ගලයින්ට පොලිසියට භාර වන ලෙසට දැනුම් දී ඇතත් මෙතෙක් එය ඉටු කර නොමැති නිසා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට සිදු වන බවයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,108 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,078 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,365 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  990 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,939 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,250 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,867 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,071 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,464 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top