Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
හොලිවුඩ් ලිංගික හිංසනයට එරෙහිවූ නිළියන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උත්සවයේදි කළ දේ - Photos

- හොලිවුඩ් ලිංගික හිංසනයට එරෙහිවූ නිළියන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උත්සවයේදි කළ දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,570 Views
ලෝකයේ ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙල වන ඔස්කා සම්මාන උළෙලට පමණක් දෙවැනිවූ ඊයේ ඇමරිකාවේ පැවති 75 වන ගෝල්ඩන් ග්ලෝබ් සිනමා හා ටෙලි සම්මාන උළෙලට පැමිණි නිළියන් කළු පැහැයෙන් සැරසී පැමිණීම විශේෂත්වයක් වුණා.

ඔවුන් එසේ පැමිණියේ පසුගිය කාලයේ පුවත්පත් වාර්තා මගින් හෙළි කළ හොලිවුඩයේ ලිංගික දුරාචාරයට විරෝධතාව පළ කිරීමටයි.

ගෝල්ඩන් ග්ලෝබ් රතු පලස් මත කළු පැහැති ඇඳුම් ඇඳීමට කල් ඇතිවම නිළියන් සැලසුම් කළේ එම දුරාචාරයන් සම්බන්ධ ආනේදෝලනයෙන් පසු පැවති පළමු ප්‍රධාන පෙළේ සම්මාන උළෙල මෙය වූ නිසයි.

රතු පළස මත ඡායාරූප ලෝකයේම අවධානය දිනාගන්නා අවස්ථාවක් වන බැවින් මෙවැනි අවස්තාවක් තෝරාගෙන විරෝධය පළකිරීම වැදගත් වන බව මෙම විරෝධය සංවිධානය කළ නිළියන් පවසා තිබුණා.
 
මෙම විරෝධයට ඇතැම් නළුවන්ද කළු ඇඳුමින් එක්වී සම්බන්ධ වී සිටි ආකාරය දකින්නට ලැබුණා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,279 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,122 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,717 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,921 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,111 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,519 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,340 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,584 Downloads



Top 10 Commenters

Latest Comments

Top