Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
තම දියණිය දූෂණය කළ කාමාතුර පියාට අධිකරණයෙන් ලැබුණු අමතක නොවන දඬුවම

- තම දියණිය දූෂණය කළ කාමාතුර පියාට අධිකරණයෙන් ලැබුණු අමතක නොවන දඬුවමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,898 Views
වයස අවුරුදු 14 ක් වූ තම දියණිය දූෂණය කිරීමේ සිද්ධියකට වරද කරු වූ පියෙකුට චෝදනා තුනක් යටතේ වසර 56 ක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් පුත්තලම මහාධිකරණ නියම කර තිබෙනවා.

මෙලෙස සිර දඩුවම් නියම වුයේ පුත්තලම පොලිස් වසමේ විරතෝඩේ පුරිදිවාසල් සේනකුඩිරිප්පුව පදිංචිව සිටි මුස්පික් මොහොමඩ් යාකුබ් මොහොමඩ් මුස්පි (41) පුද්ගලයකුටයි.

විත්තිකරුට එරෙහිව ඇති එක් චෝදනාවකට වසර 15 බැගින් චෝදනා තුනකට  වසර 45 ක්ද , ඒ එක් චෝදනාවකට ලක්ෂ 2 බැගින් දඩ මුදලක්ද , ඒ දඩ මුදල නොගෙවන්නේ නම් වසර 2 බැගින් වසර 6 ක්ද , ලක්ෂ 05 ක වන්දි මුදලක් ගෙවන ලෙසත් එම මුදල නොගෙවන්නේ නම් වසර 5 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

මෙම නඩුව ගොනු කර ඇත්තේ පුත්තලම මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය විසින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,661 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,820 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,910 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,384 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,161 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  237,442 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,137 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,390 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,223 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,430 Downloads



Top 10 Commenters

Latest Comments

Top