Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය සාරාට අයුතු යෝජනාවක් කළ තරුණයාට වුණු දේ - Photos

- සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය සාරාට අයුතු යෝජනාවක් කළ තරුණයාට වුණු දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,608 Views
සචින් තෙන්ඩුල්කාර් කියන්නේ මුළු ලෝකයම දන්න සුපිරි ඉන්දියානු ක්‍රීඩකයෙක්. ඔහුගේ දියණිය සාරා තෙන්ඩුල්කාර්. ඇය අවුරුදු 20ක යුවතියක්. ඇයට අයුතු යෝජනා කළ පුද්ගලයෙකු බටහිර බෙංගාලයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

32 හැවිරිදි ඩෙබ් කුමාර් නැවති මෙම පුද්ගලයා දුරකථන  ඇමතුම් හා කෙටි පණිවුඩ මාර්ගයෙන් මෙලෙස සාරා තෙන්ඩුල්කාර්ට අයුතු යෝජනා සිදු තිබෙන බවයි සදහන් වෙන්නේ. එහිදී තමාව විවාහ කර ගන්නා ලෙසත් එසේ නැතහොත් ඇයව පැහැරගන්නා බවත් මෙම පුද්ගලයා විසින් සාරාට තර්ජනය කර තිබෙනවා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම පුද්ගලයා පවසා ඇත්තේ තරගයක් නැරඹිමට පැමිණ සිටි සාරාව තමන් මුල්වරට දුටු නමුත් කිසි දිනක තමන් ඇයව පෞද්ගලිකව හමුවී නොමැති බවයි.

පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

20 හැවිරිදි සාරා සචින් ගේ වැඩිමහල් දියණියයි. ඇයට අමතරව අර්ජුන් තෙන්ඩුල්කාර් (18) ලෙසින් පුතෙකුද සචින්ට සිටියි.

44 හැවිරිදි සචින් තෙන්ඩුල්කාර් අන්තර්ජාතික තරග වල වැඩිම ලකුණුලාභියා ලෙසින් ඉතිහාසගත වන අතර මේ දක්වා ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවෙකුද ලෙසින් සැලකේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  5,529 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  4,485 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,207 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,222 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,363 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  19,392 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,154 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,680 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,375 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,750 Downloads



Top 10 Commenters

Latest Comments

Top