Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
සැමියා නැතිව පාළුවෙන් තනියෙන් හිටපු ශ්‍රියානි ත්‍රීවිල් මල්ලියෙක් එක්ක අනියම් ඇසුරකට ගිහින් මඟ වැරදුණු හැටි - Video

- සැමියා නැතිව පාළුවෙන් තනියෙන් හිටපු ශ්‍රියානි ත්‍රීවිල් මල්ලියෙක් එක්ක අනියම් ඇසුරකට ගිහින් මඟ වැරදුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,833 Views
"ටවුමට යන්න එන්න ත්‍රීවිල් මල්ලි කෙනෙක් එක්ක සම්බන්ධතාවක් තියාගත්තා"
"මම නාලා ආවහම එයා මගේ දිහා කෑදර විදිහට බලන් හිටියා"
"අයියා මං ගැන හොයන්නේ නැහැ මල්ලි"

තාරුකා වුනත් රටාවකට අවනත වුනොත් තමයි තරු රටාවන් නිර්මාණය වෙන්නේ. සුලඟට අවනත වුනොත් තමයි සරුංගලයකට වුනත් ගොඩක් දුර යන්න පුළුවන් වෙන්නේ.

ඒත් අවනත නැති හිතුවක්කාර දේවල්වලට මිනිස්සු හරිම ආසයි. පිටතින් අකමැතියි , ඇතුළතින් හරිම කැමතියි.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 14 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

එක්කෙනා දෙන්නා වෙන දෙන්නා තුන්දෙන වෙන එක පවුල් ජීවිතේ හැටියක්. අලුතින් පටන්ගත්ත පවුල් ජීවිතයකට ආදරය විතරක්ම තිබිලා මදි තවත් ගොඩාක් දේවල් වුවමනායි.

අවශ්‍යතා, වියදම් වැඩි වෙනකොට අගහිඟකම් දැනෙන්න ගන්නවා. ශ්‍රියානිගෙයි උපුල්ගෙයි පවුල් ජීවිතයටත් මේක දැනෙන්න ගත්තා

මේ කතාව අගහිඟකම් , අවශ්‍යතා , බලාපොරොත්තු මැද ගෙවුණු ශ්‍රියානි ගැනයි.

ශ්‍රියානියි උපුලුයි විවාහ වුණේ ආදරය කරලා. උපුල් වෘත්තියක් ලෙස කළේ රියදුරු රස්සාවයි.

නමුත් කසාද බැන්ඳ අලුතම මේ දෙන්නට අඩු පාඩු කම් දැනුනේ නැතත් පසු කාලයේදී ඒ අඩුපාඩුකම් හුඟක් දැනෙන්න ගත්තා.

පසුව උපුල් තීරණය කළා වසර 3කට විදෙස්ගත වෙන්න. ඒ නිසා ශ්‍රියානි ලඟ තිබුණු රන් බඩු සියල්ල උකස් කරලා උපුල්ව රට යවනවා.

ඔවුන් ජීවත් වුණේ කුළී නිවසකයි. ඒ නිසාම උපුල් හරි  හම්බකරලා මුදල එව්වම පොළට ගිහින් බඩු ගන්න ගෙවල් ලඟ ඉන්න අජිත් කියන ත්‍රීවිල් මල්ලිකෙනෙක් මේ ගෙදරට ආවා ගියා.

පසුව ඒ මල්ලිත් එක්ක එහෙ මෙහෙ ගිය ශ්‍රියානි නොදැනුවත්වම වගේ අනියම් සම්බන්ධයක පැටලෙනවා.

ඔය අතරතුරම උපුල්ට රට රස්සාව නැතිවෙනවා. ශ්‍රියානිට කරකියාගන්න විදිහක් නැති නිසා අජිත්ට මේ ගැන කියන්න හිතාගන්නවා.

අජිත් ඇයට රස්සාවක් දෙන්න පොරොන්දු වෙනවා. ඒ හෝටලයක මසාජ් සෙන්ටර් එකක රස්සාවක්.

කාලයක් යනකොට ඇයව ඒ හෝටලයේම මුදලට වෙනත් පුද්ගලයන් සතුටු කරන්නත් සිදුවෙනවා. ඔය හේතු නිසාම ඇයව සමාජ රෝගයකට ගොදුරු වෙනවා.

අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

ශ්‍රියානිගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,236 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,139 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,416 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,000 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,942 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,367 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,875 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,122 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,521 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,578 Downloads



Top 10 Commenters

Latest Comments

Top