Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලිය අතරතුර ක්‍රීඩාංගණය දඬුවම් දෙන තැනක් වෙයි

- ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලිය අතරතුර ක්‍රීඩාංගණය දඬුවම් දෙන තැනක් වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,475 Views
ශ්‍රී ලංකාව - බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සහභාගිවන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 15වෙනිදා අරම්භවීමට නියමිතයි.

මේ තරගාවලියේදී මුදලට තරග පාවාදීම වැළැක්වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විශේෂ පියවර රැසක් ගෙන තිබෙනවා.

මේ අනුව තරග පැවැත්වෙන ඩකා නුවර ශරේ බංගලා ක්‍රීඩාංගනයේම අධිකරණයක් පිහිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් හසුවෙන පුද්ගලයන් එම ස්ථානයේදීම නඩු අසා දඬුවම් කිරීම මෙම ක්‍රියා මාර්ගයේ අරමුණ බවයි.

තාවකාලිකව ස්ථාපිත කරන මෙම අධිකරණය බංග්ලාදේශයේ මීට පෙරද ස්ථාපිත කර ඇති අතර එම අධිකරණය හැඳින්වෙන්නේ ජංගම අධිකරණ ලෙසයි.

නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් T20 තරගාවලිය අතරතුර මුදලට තරග පාවාදීම් රැසක් වාර්තා වූ අතර එම සිද්ධීන් වැළැක්වීම සදහායි මෙම අධිකරණය පිහිටුවීමට පියවර ගත්තේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  130 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  61 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  739 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  905 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,427 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  3,063 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,296 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,489 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,456 Downloads

Baila Loke - Ruky Rukman (Rukyboy)
Baila Loke
Ruky Rukman (Rukyboy)
⤵  4,674 Downloads



Top 10 Commenters

Latest Comments

Top