Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
‘‘මගේ ඉමිහිරි අගනා කුමාරිකාවට සුබ උපන් දිනයක්.. මීට ඔයාගේ වඳුරු ආදරේ“ - Video

- ‘‘මගේ ඉමිහිරි අගනා කුමාරිකාවට සුබ උපන් දිනයක්.. මීට ඔයාගේ වඳුරු ආදරේ“ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,025 Views
සරාගී නිළි බිපාෂා බාසු 39 වැනි උපන් දිනය ඊයේ ( 07 ) සමරා තිබෙනවා. ඔහුගේ ආදරණිය සැමියා වන ජනප්‍රිය රංගන ශිල්පී හා නිරූපණ ශිල්පී Karan Singh Grover ඇයට ආදරණිය සුබ පැතුමක් එක් කරමින් කියා තිබුණේ " මගේ ඉමිහිරි අගනා කුමාරිකාවට සුබ උපන් දිනයක් වේවා...මිට ඔයාගේ වදුරු ආදරේ කියලයි.

ඒ වගේම ඔවුන් විවාහ වෙලා බිපාෂා සමරන පළමු උපන් දිනය නිසා මේ උපන්දිනය තමන්ගේ බිරිදව සතුටු කරන එක තරම් ඔහුට තවත් සතුටක් නැහැ කියලත් ඔහු කියලා තිබෙනවා. ඒ වගේම ඔහුගේ බිරිද විදිහට ළගට ඇවිත් සතුට පිරුණු ජිවිතයක් කළ එකට ස්තුති කරලා තිබුණා.  එවැනි බිරිදකගේ සැමියෙක් වෙන්න අවස්ථාව ලබා දුන්නාට ඔහු දෙවියන්ට ස්තූති කර තිබුණා.

මේ හැමදෙයක් එක්කම ඔහු බිරිද වෙනුවෙන් සාදයක් පැවැත්වුවා. ඊට ඉන්දියාවේ සිටින ජනප්‍රිය තරු රැසක් සහභාගී වෙලා හිටි බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,136 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,087 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,366 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  993 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,940 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,267 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,870 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,077 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,472 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top