Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
වසර 9 කට පෙර ඝාතනය වූ ලසන්ත වික්‍රමතුංගගේ සොහොන ළඟදි අද සිදුවූ දේ - Photos

- වසර 9 කට පෙර ඝාතනය වූ ලසන්ත වික්‍රමතුංගගේ සොහොන ළඟදි අද සිදුවූ දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,057 Views
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වී අදට වසර 9 ක් සපිරෙනවා.

2009 ජනවාරි 8 වැනිදා අත්තිඩිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඒ මහතා මියගියා.

ඒ මහතා ඝාතනය වී අදට වසර 9 ක් පිරෙන අතර එය සිහි කරමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ සාමාජිකයන් අද බොරැල්ල සුසාන භූමියේ පිහිටි සොහොන් කොත අසළට ගොස් ඔහුව සිහිපත් කළා.

ඡායාරූප පහතින්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,268 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,120 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,685 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,919 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,107 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,516 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,332 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,575 Downloads



Top 10 Commenters

Latest Comments

Top