ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වී අදට වසර 9 ක් සපිරෙනවා.
2009 ජනවාරි 8 වැනිදා අත්තිඩිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඒ මහතා මියගියා.
ඒ මහතා ඝාතනය වී අදට වසර 9 ක් පිරෙන අතර එය සිහි කරමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ සාමාජිකයන් අද බොරැල්ල සුසාන භූමියේ පිහිටි සොහොන් කොත අසළට ගොස් ඔහුව සිහිපත් කළා.