Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
හැමෝම පුදුමකරවමින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු ජනිඳු සහ තිනේශිකාගේ අපූරු නැටුම - Video

- හැමෝම පුදුමකරවමින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු ජනිඳු සහ තිනේශිකාගේ අපූරු නැටුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

70,870 Views
ප්‍රේක්ෂකාගාරයම විමතියට පත්කරවමින් තිනේශිකාගේ ඔළුවෙන් අල්ලා කරකවයි..

නර්තනයෙන් දස්කම්පාමින් පුංචි දරුවන්ගෙන් වර්ණවත් වන හිරු SUPER DANCER තරඟයේ  අවසන් 16 දෙනාගේ දක්ෂ නර්තන හැකියාවන් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දිනයේ හිරු SUPER DANCER වේදිකාවේ  වර්ණවත් වුණා.

ඒ සමගම තරඟයේ විශිෂ්ඨ නර්තනයක් ඉදිරිපත් කරමින් රත්නපුරයේ සිට පැමිණි ජනිඳු චමත් සහ කඩවත සිට පැමිණි තිනේශිකා නිසල්‍යාත් විනිසුරුවන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ලහිරු රෝෂන සහ ලලිත් පැරකුම්ගේ නර්තන වින්‍යාසයෙන් හැඩවුණු ඔවුන්ගේ එම නර්තනය මුළු ප්‍රේක්ෂකාගාරයම මවිත කරවමින් සෑම දෙනා අතරින් කෑපී පෙනෙන නර්ථන අංගයක් ලෙසද විනුසුරුවන් ප්‍රකාශ කළා.

ඒ අතරම ඔවුන් දෙදෙනාට ඉතා පහසුවෙන් මීලඟ තරඟවටයට යෑමටද වරම් හිමිවුණා.

ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ සුරතල් වියේ දඟයින්ගේ සැඟවුණුු නර්තන හැකියාවන් කරළියට ගෙන එන හිරු SUPER DANCER රියැලිටි වැඩසටහන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.00ට විකාශය කෙරෙනවා.

අදාළ වීඩියෝව පහතින් බලන්න





             








Make a Comment
Make a Comment






Recent Gossip Post




Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  5,490 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  977 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,456 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  11,944 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,478 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,462 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  569 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,122 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  11,885 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  2,119 Downloads



Top 10 Commenters

Latest Comments

Top