Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
එංගලන්තය යලි දණ ගසයි, මෙතෙක් කල් රැකගත් ගෞරවයත් නැති වෙයි

- එංගලන්තය යලි දණ ගසයි, මෙතෙක් කල් රැකගත් ගෞරවයත් නැති වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,475 Views
අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ අවසන් සහ 5වන තරඟයත් ඉනිමකින් සහ ලකුණු 123කින් ජයගන්නට ඕස්ට්‍රේලියාව අද (08) සමත් වුනේ එංගලන්තයට ඓතිහාසික පරාජයක් උරුම කර දෙමින්.

මේ අනුව තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ඕස්ට්‍රේලියාව තරඟ 4-0 ක් ලෙස ජයගත්තා.

සිඩ්නි නුවරදී පැවති මේ තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලකුණු 346ක් රැස්කළා.

රූට්-83, පැට් කමින්ස්-4/80.

ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට 649/7 රැස්කළා. කවාජා 171, ශෝන් මාශ් 156, මිචෙල් මාශ් 101.

මේ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා දෙවන ඉනිම ක්‍රීඩා කල එංගලන්තය ලකුණු 180කට සීමා කරන්නට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුණා.

රූට්‌ ලකුණු 58ක්  රැස් කළා. පන්දු යැවීමේදී කමින්ස් කඩුළු 4ක් සහ ලයන් කඩුළු 3ක් දවාගත්තා.

තරඟයේ වීරයා පැට් කමින්ස්. තරඟාවලියේ වීරයා ස්ටීව් ස්මිත්.

මේ අනුව මේ දක්වා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව තරඟාවලි 32ක් බැගින් ජයග්‍රහණය කර තිබූ අතර මේ ජයග්‍රහණය සමඟින් ඕස්ට්‍රේලියාව තරඟාවලි 33ක් ජයගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාව තරඟාවලි ජයග්‍රහණය අතින් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,129 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,083 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,365 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  992 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,940 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,265 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,870 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,074 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,472 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top