Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
ලොව සුපිරි තරු සියල්ල අභිබවා යමින් ඉන්දියාවේ නළුවෙක් සුපිරිම නළුවා වෙයි. - Photos

- ලොව සුපිරි තරු සියල්ල අභිබවා යමින් ඉන්දියාවේ නළුවෙක් සුපිරිම නළුවා වෙයි. - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,801 Views
ගෝල්ඩන් ග්ලෝබ් කියන්නේ ලෝකයම පිළිගත් සම්මාන උළෙලක්. මෙය මේ වසරේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැත්වුණේ 75 වැනි වරට. මේ සම්මාන රාත්‍රිය ගැන හැම වසරකම බොහෝදෙනා කතා බහ කරන්නේ අතිශයින් දක්ෂ රංගන ශිල්පින් ශිල්පිණියන් සම්මාන වලින් පිදුම් ලබන නිසයි. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රියේදී ප්‍රථම වරට ආසියානු ජාතිකයෙක් සම්මානයක් ලබනවා.

මිට පෙර සම්මාන රාත්‍රියට ආසියානු ජාතිකයෙක් ලෙස ඔහුම නිර්දේශ වී සිටියත් ප්‍රථම වරට සම්මාන ලැබුවෙක් හැටියට ඉතිහාස පොතට එක් වෙන්නේ ඉන්දියාවේ ඉපදුණු  ඉන්දියාණු හා ඇමරිකානු ප්‍රහසන නළු Aziz Ansari. මොහු හොඳම නළුවා වෙනුවෙන් සම්මානය ලබා ගත්තා.

"මම හිතුවේ නැහැ මට මේ සම්මානය ලැබේවි කියලා. ඒ  මට මේ සම්මාන උළෙලේදී සම්මානයක් නොලැබෙන බව බොහෝ වෙබ් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණා. සම්මාන ලැබුණත් නොලැබුණත් මෙවැනි සම්මාන උළෙල සදහා අපි සහභාගී වෙන්න ඕන. කොහොම නමුත් මම ගොඩක් සතුටු වෙනවා මේ සම්මානය මට ලැබීම ගැන.." ඔහු සම්මාන රාත්‍රියේදී එසේ මයිකෆෝනය ඉදිරියේ ප්‍රකාශ කරනවා.

Aziz Ansari කියන්නේ තමිල් නාඩුවල ජිවත් වූ මුස්ලිම් දෙමාපිය යුවළකගේ දරුවෙක්. ඔහු උපන්නේ කොලොම්බියාවේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,122 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,083 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,365 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  992 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,939 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,264 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,870 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,074 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,472 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top