Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
ශක්තිමත්ම ලිංගේන්ද්‍රය හිමි වියපත් මිනිසා හමුවෙයි - Photos

- ශක්තිමත්ම ලිංගේන්ද්‍රය හිමි වියපත් මිනිසා හමුවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,209 Views
ප්‍රසිද්ධ වෙන්න ඇතැම් අය නොකරන දෙයක් නැහැ. මේ කියන්න යන්නේ තමන්ගේ ශක්ති සම්පන්න බව පෙන්වන්න යන වයෝවෘද්ධ පුද්ගලයෙක් ගැන. මොහු ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අල්ලහ්බාද් පදිංචි කෙනෙක්. ආගමික පුජකවරයෙක් වන මොහුව අමතන්නේ බාබා නමින්. බාබා ලිංගේන්ද්‍රයෙන් ට්‍රැක්ටරයක් ගෙන යමින් කතා බහට ලක්ව තිබෙනවා.

සියල්ලෝම කම්පාවට පත් වුවත් බාබාට නම් ඒ ගැන කිසි ගණනක් හෝ වේදනාවක් ඇති වෙලා නැහැ. මොහු ලිංගේන්ද්‍රය වටා ලණුවක් යවා එම ලණුව ට්‍රැක්ටරයේ ගැට ගසා එය ඇදගෙන ගොස් තිබෙනවා. අල්ලහ්බාද් හි ගංගා ගඟේ සිදු කරන විශේෂ උත්සවක් වන Magh Mela සෑම වසරකම මාසයක් පුරා පැවැත්වෙනවා

එම උත්සවයක් සමග බාබා ට්‍රැක්ටරය ලිංගේන්ද්‍රයෙන් ඇදගෙන යාම සිදු කර තිබෙන නිසා මෙය බොහෝදෙනා අතර කතා බහට ලක් වීමට හේතුවක් වී තිබෙනවා. එමෙන්ම මොහු 2014 හා 2016 යන වර්ෂවලත් මෙම ක්‍රියාවම සිදු කර තිබෙන බව සදහන්. මෙම පූජාවට අනෙක් බැතිමතුන් හිස මුඩු කිරීම සිදු කරන බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  5,495 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  977 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,456 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  11,944 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,478 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,462 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  569 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,122 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  11,885 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  2,119 Downloads



Top 10 Commenters

Latest Comments

Top