Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
එක්දින නායකත්වයට පරණ කෙනාම යලි පත් කරන්නට සුදානම්

- එක්දින නායකත්වයට පරණ කෙනාම යලි පත් කරන්නට සුදානම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,301 Views
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් යලි පත් කිරීමට සුදානම් වන බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මැතිව්ස් ඉන්දියාව සමග එක්දින තරගාවලියේදී ආබාධයකට ලක් වූ අතර දැන් ඔහු සම්පුර්ණ සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවති ශාරීරික යෝග්‍යතා පරික්ෂණයෙන්ද ඔහු සමත් වී තිබෙනවා.

මැතිව්ස් වසර 4කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර සිම්බාබ්වේ සමග පැවති එක්දින තරගාවලිය පරාජය වීමෙන් පසු ඔහු නායකත්වයෙන් ඉල්ලා අස් වුණා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,289 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,123 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,718 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,923 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,113 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,519 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,342 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,584 Downloads



Top 10 Commenters

Latest Comments

Top