Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
08
තෙවරප්පෙරුමට තරහා ගිහින් පොලිසියත් කැළඹුනු හැටි - Video

- තෙවරප්පෙරුමට තරහා ගිහින් පොලිසියත් කැළඹුනු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,663 Views
කිසිදු බලපෑමකට යටත් නොවී පොලිස් නිලධාරීන් තම රාජකාරි කටයුතු සිදුකළ යුතු බව පොලිස්පති පුජිත් ජයසුන්දර පවසනවා.

පොලිස්පතිවරයා එසේ පවසද්දී, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොලිස් නිලධාරීන්ගේ රාජකාරී සඳහා බාධා කිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ ඊයේ (07) පෙරවරුවේ පැවැති උත්සවයේ රාජකාරී කටයුතු සිදුකළ පොලිස් නිලධාරියෙකු මෝටර් රථ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ලබාගෙන තාවකාලික බලපත්‍රයක් ලබාදෙන්නේ ආසන පටි පැළද නොසිටීම, මාර්ගය අවහිර වන සේ මෝටර් රථය නැවතීම සහ පොලිස් අණ පිළි නොපැදීම යන කරුණු මුල් කර ගනිමින්.

එවිට එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරමින් නැවත රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගන්නා අයුරු ද දක්නට ලැබුණා.

කිසිදු බලපෑමකට යටත් නොවී පොලිස් නිලධාරීන් තම රාජකාරී සිදුකළ යුතු බවට පොලිස්පතිවරයා සඳහන් කළ ද බොරැල්ල - කැම්බල් පිටියේදී ඊයේ (07) සිදුවූ මෙම සිදුවීමෙන් අපට සිතන්නට ඉතිරි වන්නේ පොලිස් නිලධාරීන්ට තම රාජකාරිය නිසි අයුරින් සිදුකිරීමට හැකියාව පවතින්නේ ද යන්න පිළිබදවයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  2,209 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  421 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,307 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  11,350 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,273 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,418 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  542 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,843 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  11,253 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  2,034 Downloads



Top 10 Commenters

Latest Comments

Top