Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
07
කුඩා කළ සිට දරුණු රෝගාබාධයකින් පෙළෙන වතීෂා පුංචි දියණියගේ සංවේදි කතාව - Photos

- කුඩා කළ සිට දරුණු රෝගාබාධයකින් පෙළෙන වතීෂා පුංචි දියණියගේ සංවේදි කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,710 Views
දරුණු අක්මා රෝගයකින් පෙළෙන සිව් හැවිරිදි පුංචි සිඟිත්තියක් පිළිබඳ පුවතක් අකුරැස්ස පානදුගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පානදුගම මිටිගෙවත්ත හි පදිංචි වතීෂා මෙත්සරණි නැමති මේ පුංචි දැරියට කුඩා කල සිටම අක්මා මෙම රෝගයක් වැලදී තිබීම හේතුවෙන් මේ වනවිට දැරියගේ අක්මාව නරක් වී තිබෙනවා.


එලෙස අක්මාව නරක් වූ දැරියට මවගේ අක්මාව බද්ධ කිරීමට සිය මව ඉදිරිපත් වුවත් එය සිදු කිරීම දිළිඳුකම හරස් වී තිබෙනවා.

දරුවන් දෙදෙනෙකු ගෙන් යුතු පවුලේ බාලම දැරිය වන වතීෂාට කුඩා කල සිට නිතර නිතර උණ ගැනුනු බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වෙත යොමු කර තිබෙනවා.

දියණියට වයස මාස දෙකේදී පමණ මෙම රෝගය වැළදී ඇති බව සොයා ගැනීමත් සමඟ මේ වනතුරුත් දැරියට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇත්තේ කරාපිටිය ශීක්ෂණ රෝහලෙන් බවයි දෙමාපියන් පවසන්නේ.

මෙලෙස රෝගී තත්වයෙන් පෙළුණු දැරියව ඉන්දියාවෙන් මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පවසා ඇත්තේ දැරියගේ අක්මාව නරක් වී ඇති බවත් ඉක්මනින් අක්මාව බද්ධ කළ යුතු බවයි.

ඒ සඳහා දැරියව ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ පිහිටි රෝහලක් වෙත රැගෙන යා යුතු අතර ශල්‍යකර්මය සඳහා මුදලින් ලක්ෂ 60-70 මුදලක් වැයවන බවත් වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

මෙම රෝගී තත්වය හේතුවෙන් මේ වනවිටත් වතිෂා දියණියගේ උදරය ඉතා විශාල ව පවතින නිසා ඇයගේ ජීවිතයද ඉතා අවදානම් සහිත බවයි දෙමාපියන් පවසන්නේ.

වතීෂාගේ දියණියගේ පියා වන තරංග මධුශංක වසර 14 කට වැඩි කලක් යුධ හමුදාවට අනුයක්තව දැනට යාපනය ප්‍රදේශයේ සේවය කරන අතර වතීෂාගේ මව වන මල්කාන්ති පවසන්නේ අනෙක් දරුවාගේ අධ්‍යාපන කටයුතු සහ සාමාජිකයන්ගේ ආහාරපාන වලට සැමියාගේ මාසික වැටුප ප්‍රමාණවත් නොමැති බවයි.

මේ හේතුව නිසා රෝගී දරුවාගේ බෙහෙත් වලටත් ශල්‍යකර්මය සඳහාත් මුදල් අපහසුතාවයකින් පෙළෙන බවයි.

තම කුඩා දියණියගේ ජීවිතය බේරා දීමට කවුරුන් හෝ මුදලින් උපකාරයක් ලෙස වතීෂාගේ දෙමව්පියන් ඉල්ලා සිටිනවා.

මොවුනට උදව් කිරීමට හැකි අයෙක් වෙතොත් ඔවුනගේ දුරකථන අංකය වන්නේ - 0713242633

Make a Comment
Make a Comment






Recent Gossip Post




Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  207 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  70 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  746 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  906 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  1,441 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  3,072 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,296 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  1,489 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  5,456 Downloads

Baila Loke - Ruky Rukman (Rukyboy)
Baila Loke
Ruky Rukman (Rukyboy)
⤵  4,674 Downloads



Top 10 Commenters

Latest Comments

Top