Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
07
ගතින් දුබල වුවත් පණ මෙන් ආබාධිත දරුවා රැකගැනීමට වෙහෙසෙන අසරණ මවකගේ කඳුලු කතාව - Video

- ගතින් දුබල වුවත් පණ මෙන් ආබාධිත දරුවා රැකගැනීමට වෙහෙසෙන අසරණ මවකගේ කඳුලු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,736 Views
දරුවා නිවසේ රඳවා ගැනීමට මව කරන දේ....

උපතින්ම සෙමින් වැඩෙන මනසක් ඇති දරුවෙක්....

කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව තම ආබාධිත දරුවා රැක බලා ගනිමින් ජීවත් වන වයෝවෘද්ධ මවක් පිළිබඳව හෝමාගම උඩුවෙල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

එච්.නන්දාවති නමැති  75 වන වියේ පසුවන මේ මව සහ ආබාධිත තරුණයා ජීවත් වන්නේ හෝමාගම උඩුවෙල ප්‍රදේශයේයි.

පවුලේ දෙවැනි දරුවා වන මේ තරුණයා උපතින්ම සෙමින් වැඩෙන මනසක් ඇති අයෙක්.

කුලී වැඩ කර ලැබෙන සොච්චම් මුදලින් තම ආබාධිත පුත්‍රයාගේ කුස ගිනි නිවන්නට මේ මව ගන්නේ මහත් වෙහෙසක්.

අසල්වාසීන්ද ඇයට පිහිට වන අවස්ථා නැතුවාම නොවෙයි.

නිවසේ කවුරුත් නොමැති විට ඉබාගාතයේ ඇවිද යාම නිසා මේ ආබාධිත තරුණයා නිවසේ රඳවා ගැනීමට මවකට කිසිදාකළ නොහැකි දෙයක් සිදු කිරීමට සිදුව තිබෙනවා.

එහෙත් ඇය තම දරුවා  මෙලෙස බැඳ තබන්නේ දරු සෙනෙහස නිසාවෙන්මයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,149 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,091 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,374 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  993 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,940 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,270 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,870 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,080 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,474 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,574 Downloads



Top 10 Commenters

Latest Comments

Top