Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
07
අවුරුදු 2 ක දියණියට දෙමව්පියන් අහිමිකරපු තඹුත්තේගම මාරක අනතුර - Video

- අවුරුදු 2 ක දියණියට දෙමව්පියන් අහිමිකරපු තඹුත්තේගම මාරක අනතුර - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,659 Views
තඹුත්තේගම ප්‍රාථමික විදුහල අසලදී සිදුවු රිය අනතුරකින් තරුණ යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස 4.20 ට පමණ අනතුර සිදුව ඇත්තේ මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් ගැටීමෙන්.

අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කළ අඹුසැමි යුවළක්, ඔවුන්ගේ අවුරුදු 2 හමාරක් වයසැති දියණිය සහ තවත් කාන්තාවක් තුවාල ලැබුවා.

ඔවුන් අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි තරුණ යුවළ මියගොස් ඇත්තේ.

තුවාල ලැබු කුඩා දැරිය සහ කාන්තාව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මරණයට පත්වුයේ ගිරිබාව සෝලේපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක් සහ 23 හැවිරිදි කාන්තාවක්.

මෘත ශරීර අනුරාධපුර රෝහලේ තැන්පත් කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර තඹුත්තේගම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  10,273 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  3,120 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  16,687 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,921 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,682 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,107 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,517 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,333 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,481 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,576 Downloads



Top 10 Commenters

Latest Comments

Top