Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
07
'නිරූපණයට ආධුනිකයි, ඒක මගේ වෘත්තිය නෙමෙයි' - මිසිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත් ත්‍රිකලාගේ වතගොත මෙන්න - Exclusive Video & Photos

- 'නිරූපණයට ආධුනිකයි, ඒක මගේ වෘත්තිය නෙමෙයි' - මිසිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත් ත්‍රිකලාගේ වතගොත මෙන්න - Exclusive Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,728 Views
"අහම්බෙන් සිදුවුණු සිදුවීමක් තිබුණා"

"ඒක පුරුද්දකට ගිහින් තියෙන්නේ දැන්"

"බබාට තාම අවුරුදු 2යි"

ඇය නමින් ත්‍රිකලා ධරණීයි.  හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලීක අධ්‍යාපනය හැදෑරු ඇය පසුගිය වසරේ 2017 ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ කිරුළ දිනාගැනීමට සමත් වුණා.

ගායිකාවක් , රංගන ශිල්පිණියක් මෙන්ම ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය එක් දරු මවක්ද වනවා.

ලංකාවේ සිටින ලාබාලතම විශාරදවරියද ඇයයි. එමෙන්ම ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණය හැදෑරූ ගුවන් සේවිකාවක්ද වනවා.

ඇගේ පුංචි කාලේ ඉඳන්ම තිබුණු ආශාව වුණේ කිරුළක් පැළඳී රූපරාජිණියක් වීමයි.

මේ වන විට කාර්යබහුල ජීවිතයක් ගතකරන ත්‍රිකලා විනෝදාංශයක් ලෙස නිරූපණය කරමින් සිටින බවත් එය ඇගේ වෘත්තිය නොවන බවත් පවසනවා.

ඇය මේ සියළු කාරණා ගැන හිරු ගොසිප් එක්ක කියපු කතාව පහතින් බලන්න


Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  7,776 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,569 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  13,663 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,339 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,933 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,486 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,233 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,148 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,365 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,502 Downloads



Top 10 Commenters

Latest Comments

Top